interstellar

කාලය
වෙනස්වීමේ සීඝ්‍රතාවය

ස්කන්ධයෙන් වැඩි වස්තු අසල
කාලය සෙමින් ගතවේ

ම්හ්
මයෙහිතේ ඇත්ත!

එහෙම්මමයි මං තාම උඹ ගාව
උඹ කොච්චර බර ඇද්ද

Comments