අහං ඉන්න අහගෙන ඉන්න March 05, 2018 Get link Facebook X Pinterest Email Other Apps ටිකට් ගත්තට රත්මලානට පහු කරද්දී ගුවන් තොටුපොල කොන්දොස්තර අයියෙ බහිනවා ඉස්සරහ බොරුපන පාර ලඟ කොච්චර කැතද බං උඹ කීව වචන දැං " ගොලුමඩම බහිනවා" මඩමෙ උන්නට අපි වේස ගෑනුද ගොලුයි කීවට කතා කරනවා අපි ඇහුනේම නෑ නේද Comments
Comments
Post a Comment