නිකං දෙන දේ වල පිළිවලක් නොසොයන්න
වේදනා රහලු කියන්නෙ විඳපු අයලු වින්ද වේදනා රස පද වැල් කොට පරන දිනපොතක මුතු අකුරෙන් ලීවාමලු
වෙන්නැති බං හැබැයි ඒ උංට, මට? මටත් රහයි තමයි බං වේදනාව ලීවාම හීනියට කපලා කපලා රෑට කන මැල්ලුමක් ගානට රහක් දැනෙන්න කන්නම ඕනිනේ
No comments:
Post a Comment